වයඹ පළාත් පරිසර අධිකාරියේ ඉතිහාසය
1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තිය වයන් ස්ථාපිත කරන ලද වයඹ පළාත් පරිසර අධිකාරිය අයත් වන්නේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය. වයඹ පළාත් පරිසර අධිකාරිය කුරුණෑගල නගරයේ ස්ථාන ගතකොට ඇත. වයඹ පළාතේ ස්වභාවික සම්පත් කළමනාකරණ සහ පරිසර සංරක්ෂණයෙහිලා මහඟු මෙහෙවරක නියුතු වයඹ පළාත් පරිසර අධිකාරිය සේවා සපයන එමෙන්ම නීතීය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකි .