පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය .
දීපිකා කේ ගුණරත්න මහත්මිය (පළාත් සභාවේ ප්රධාන ලේකම්) - සභාපති .
- කාර්යාලය - ප්රධාන ලේකම් කාර්යාලය (වයඹ) ,
- දුරකථන අංකය - 037 2223777
- ෆැක්ස් - 037 2228019
- ඊ-තැපැල් -pentanwp@gmail.com
මහාචාර්ය සරත් කොටගම මහතා - සාමාජික
ආචාර්ය ඒ.එම්.මුබාරක් මහතා - සාමාජික
එස්.කේ.ලේනදුව මහතා (ලේකම්)
- ප්රධාන කාර්යාලය ,දඹුල්ල පාර ,කුරුණෑගල ,
- දුරකථන අංකය - 037 2221531
- ෆැක්ස් - 037 2229688
- ඊ-තැපැල් -pentanwp@gmail.com