පළාත් පරිසර අධිකාරියේ ප්‍රධාන අරමුණු හා ක්‍රියාකාරකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 154 (උ) (9) විධිවිධානය අනුව වයඹ පළාත තුල වයඹ පළාත් පාරිසරක ප්රඥප්තතිය ක්‍රියාත්මකවීමත් සමඟ ජාතික පාරිසරික පනත් වයඹ පළාත් තුල අක්‍රිය මතම සිදුවේ. එබැවින් වයඹ පළාත් තුල සියලුම ප්රඥප්තිය මඟින් අවසර ලබා දී ඇති පාරිසරික ක යුතු කිරීමේ වගකීම වයඹ අධිකාරියට පැවරේ . මේ අනුව වයඹ පළාත් පරිසර අධිකාරියට පැවරෙන ප්‍රධාන කාර්යයන් පහත් සදහන් ලෙස දැක්විය හැකිය.
ප්‍රධාන අරමුණු
- පරිසරය ආරක්ෂා කිරීම
- කළමනාකරණය කිරීම
- ප්‍රවර්ධනය කිරීම
ප්‍රධාන ක්‍රියාකාරකම්
- පරිසරයේ තත්ත්වය විධිමත් කිරීම
- පරිසරයේ තත්ත්වය පවත්වාගෙන යාම
- පරිසරයේ තත්ත්වය පාලනය කිරීම