අපි ගැන
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 දී සිදුකල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයේ 154 (උ) වගන්තිය මඟින් පළාත් සභා සඳහා යම් යම් බලතල හා කාර්යයන් පවරා දී ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 (උ) (5) (ආ) වගන්ති ප්‍රකාරව පළාත් සභාවේ අවශ්‍යතාවයන් අනුව ආණුඩුක්රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ප්රඥප්තිය සෑදිය හැකිය.